RK Enterprises Pvt Ltd – Metal Cash Box (10 Inch – Large Size)
🔸 Length: 9.5 Inches
🔸 Width: 7.5 Inches
🔸 Height: 3.3 Inches
✔️ තවමත් ඔබගේ මුදල් ලාච්චුවේද? 😔
✔️ මුදල් ආරක්ෂිතද කියලා විශ්වාසවන්තව තහවුරු කරන්න 🙂
✔️ අදම ඔබේ cash box එක වෙන් කරගන්න!
✔️ ඔබ කැමති වර්ණ හා ප්‍රමාණයන් වලින් ලබා ගත හැක.
✔️ (කොළඹ දිස්ත්‍රික්කයට ආසන්න නම් පැය කිහිපයකින් භාණ්ඩය ඔබ වෙත ගෙන්වා දෙන අතර, ලැබුණු පසු මුදල් ගෙවිය හැක. ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ වලට නම් 24 පැය තුළ භාණ්ඩය නිවසට ගෙන්වා දිය හැක.)
✔️ වගකීම් කාලසීමාව අවසන් වුවද, අවශ්‍ය නම් අලුත්වැඩියා කටයුතු අප ආයතනය මඟින් සිදු කෙරේ.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප ආයතනයට පැමිණිය හැක.
✔️ හොඳම වගකීම් සහ අලවියෙන් පසු සේවය.
✔️ Best warranty & after-sales service
✔️ විශිෂ්ට අලෙවියෙන් පසු සේවය 🙂
අපේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 7 Days & Holidays – දැන් අපි දින 07 සහ නිවාඩු දින විවෘතයි.