ලංකාවෙම අඩුම මිලට බ්‍රෑන්ඩ් නිව් MEN 1HP ඩ්‍රිල් ප්‍රෙස් මැශින් එක....
තත්වය : අලුත්ම.
වර්ගය : MEN.
මාදිළිය : MEN 4120
මෝටරය : අශ්වබල 1 ක මිනිත්තුවට වට 1420 වේගයේ.
භාවිතා කල හැකි විශාලතම විදුම් කටුව : මිලිමීටර් 20 (3/4").
වෙනස් කල හැකි වේග සංඛ්‍යාව : 12 කි.
අවම භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 180.
උපරිම භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 2770.
මෝටරය සඳහා MEN සමාගමෙන් පිරිනමන මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
Condition : Brand new.
Brand : MEN.
Model : MEN 4120.
Motor : 1Hp 1420 RPM S2 30min.
Max drilling capability : 20 mm (3/4).
Number of speeds to choose from : 12.
Minimum speed : 180 RPM.
Max speed : 2770 RPM.
With 06 months company warranty for motor only.
(against manufacturing defects).
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.