සියලු වෛද්‍ය ප්‍රථිකාර ගෙදර සිටම.........
වෛද්‍ය කණ්ඩායමක් මගින් නිවසේදීම ඔබට රෝගය සුව වන තෙක් ප්‍රථිකාර කිරීම
දුරකතන මාර්ගයෙන් ප්‍රථිකාර ගැනීම
නිවසට පැමිණ ලැබ් ටෙස්ට් කිරීම
දිවා කාලයේ හෝම් නර්සින් සේවය
පවුද්ගලික රෝහලක කාමරයක හිර නොවී තම පවුල සමග තම නිවසේ නිදහස විදිමින් ප්‍රතිකාර ගැනීමේ අවස්තාව දැන් ඔබටත්. පවුද්ගලික රෝහල් බිල් වලට සාපේක්ෂව පසුම්බියටත් සහනයක්. (තෝරාගත් රෝග සදහා පමණි )
අප ආයතනයේ අරමුණ පවුද්ගලික වෛද්‍ය සේවය නැවත රෝගීන්ට හිතකර තත්වයකට පත් කිරීමයි.
අප ආයතනය තුල සැගවුනු ගාස්තු නැත.
ඕනෑම සේවයකට පෙර එහි අවසන් වියදම ගැන රෝගියා දැනුවත් කරනු ලැබේ
අනවශ්‍ය පරීක්ෂන සදහා රෝගීන් යොමු කරනු නොලැබේ
හැකි සෑම විටම එස් පී සී බෙහෙත් වලට මුල් තැන දෙනු ලැබේ.
ඔබට අපගෙන් ලබා ගත හැකි සේවාවන් මේසේය
✔ රුධිර පීඩනය මැනීම
✔ රුධිර සීනී මට්ටම එවලේම මැනීම
✔ තුවාල වලට බෙහෙත් දැමීම
✔ මුත්‍රා බට ඇතුල් කිරීම සහ ඉවත් කිරීම
✔ ඉන්ජෙක්ෂන් ලබා දීම
✔ සාත්තු සේවය නැවතී
✔ ව්යිද්ය ප්‍රතිකාර
✔ සේලයින් ලබා දීම
සහ තවත් බොහෝ දෑ එකම තැනින්