අකමැතිම Subject එක ආසාවෙන් ඉගෙනගන්න ගුරුවරයෙක් හොයනවාද?
දුර්වල මට්ටමේ සිසුන් පවා සති කිහිපයක් ඇතුළත ලකුණු උඩුයටිකුරු කරවූ පන්තිය...
වසර ගණනක අත්දැකීම් සහිත උසස් පෙළ ගණිත අංශයෙන් හැදෑරූ 20 හැවිරිදි තරුණ ගුරුවරයකු සමග මිත්රශීලීව ආසාවෙන් ඉගෙනගන්න..
ඔබේ දරුවා කුමන මට්ටමක සිටියත් සති කිහිපයක් ඇතුළත ගණිත විෂයෙහි කැපීපෙනෙන වෙනසක් සමග Papers වල ලකුණු වැඩිකරගන්න..
හොරණ, පාදුක්ක, මීගොඩ හෝමාගම, කොට්ටාව අවට ප්රදේශ වල නිවසට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදුකිරීම සඳහා දින වෙන් කරගැනීමට
පහත දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..