✒️ ගණිතය අමතර පන්ති.
( 06 - 11 )
⭐️ 06 - 11 ශ්‍රේණි සඳහා කේවල සහ කුඩා කණ්ඩායම් පන්ති.
⭐️ අ: පො:ස (සා:පෙළ) අසමත් හෝ ප්‍රථිපලය ගැන සැක දරුවන් සඳහා ද ඉගැන්වීම් කර ස්ථිරවම ප්‍රථිපලයක් රැගෙන දෙමි.
⭐️ දරුවා අඩු ලකුණු සංඛ්‍යාවක සිටියද දරුවාව නිසි මඟ පෙන්වීම යටතේ හොඳ ප්‍රථිපලයක් කරා ගෙන යා හැක.
⭐️ නිවසට පැමිණ පන්ති මෙහෙයවනු ලැබේ.
⭐️ විෂය නිර්දේශය ආවරණය, පසු ගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම, ප්‍රශ්න පත්‍රයේ කාලයට අනුව හැඩ ගැස්වීම.
⭐️ රාගම, ඡාඇල, කඳාන, හැඳල,ගණේමුල්ල ප්‍රදේශවල සිසුන් සදහා.
📞 රුවනි එස්. අමරකෝන්.