Makute Cordless Impact Driver Brushless 320Nm
විශේෂිත මිල-:18,500/-
COMPANY PRICE-:29,950/-
OUR PRICE-:18,500/-
✔️මාදිලිය-:CD229-2B
✔️ජවය-:20V
මෙම යන්ත්‍රය සමග
✔️චාර්ජරයක්
✔️බැටරියක් 4.0Ah
✔️ශොකට් එකක්
✔️ප්ලාස්ටික් බහාලුමක්
✔️මෙම යන්ත්‍රයට මාස 6
වගකීමක් හිමි වන අතර මාස 6
පසුවද සියලුම අලුත් වැඩියා
කටයුතු අප ආයතනය විසින් සිදු
කර ගත හැක.
මෙම යන්ත්‍රය මෙම සාධාරණ මිලට
(ALL TOOLS-මොරටුව)අප ආයතනය විසින් ලබා ගත හැකි වන අතර මෙම යන්ත්රයේම වෙනත් මාදිලි හා වෙනත් ඕනෑම බල මෙවලම් හා අත් මෙවලම් අප ආයතනයෙන් සාධාරණ මිල ගණන් යටතේ මිල දී ගත හැක.
✔️ඔබේ පහසුව සදහා -:
ඉලෙක්ට්‍රොනික කාඩ් පත මගින්
(VISA/MASTER)මුදල් ගෙවීමට
හැක.(කොන්දේසි සහිතයි)
✔️අප ආයතනයට පැමිණීමට
අපහසු පාරිභෝගිකයන් හට
කුරියර් සේවාව මගින් භාණ්ඩ
නිවසටම ගෙන්වා ගත හැක.
(භාණ්ඩ එවීමට පෙර මුදල්
ගිණුම් ගත කිරීමට සිදුවේ.)
අප ආයතනයේ ලිපිනය-:
නො 60
ද සොයිසා පාර
රාවතාවත්ත
මොරටුව.