MAKITA MT ORBIT SHEET FINISHING SANDER 93X238 (190w)
MODEL: M9203B
SIX MONTHS WARRANTY
SPECIAL PRICE LKR: 24,600/=
Abrasive paper size 93 x 228mm
Continuous rating input 190W
Net Weight 1.4kg
Orbit diameter 2.0mm
Orbits per Minute 12,000opm
Overall Length 252mm
Pad Size 92 x 185mm
Power supply cord 2.0m
Sanding Strokes 24,000spm
>>Now Cash on delivery available with reasonable delivery charge<<
SPECIAL NOTICE:
>>POYADAY & SUNDAY CLOSED, PLEASE CALL ONLY BETWEEN WORKING HOURS<<
EASY TIPS:
>>PLEASE USE THE GOOGLE MAP TO FIND US EASYLY {HARISCHANDRA TOOL CITY}<<
>>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<<
>>SHOWROOM LOCATED AS HARISCHANDRA TOOL CITY 1-1/2 KILOMETRES FROM GODAGAMA JUNCTION TO AWISSAWELLA DIRECTION VIA HIGH LEVEL ROAD (122 BUS ROUTE-RIGHT SIDE) , BEFORE MEEGODA MAHA VIDYALAYA PLAYGROUND<<
VISA / MASTERCARD ACCEPTED (conditions apply)
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FIELD)
මකිටා ඔබිට් සැන්ඩර්
මාස හයක වගකීමක් සහිතයි
විශේෂිත මිල රු. 24,600/=
වොට් 190
ප්‍රමාණය මි.මි. 93 X 228
වේගය මිනිත්තුවට ඕබිට් 12000
මිනිත්තුවට ඔර්බිට් 12000
මෙම මාදිලිය සදහා සුදුසු පෑඩ් වැලි කොළ විකිනීමට ඇති අතර විවද මිල ගණන් යටතේ විවද සැන්ඩර් මාදිලි විකිනීමට තිබේ
>>සාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ද දැන් අප සතුව ඇත<<
සැ.යු.
>>ඉරිදා සහ පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
MEN ORBIT SANDER 114X234mm
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 18,100පැය 3Dongcheng Random Orbit Sander 5"
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 13,300දින 37XCORT Finishing Sander 320W 92x185mm
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 12,600දින 28Men Orbit Sander 220w 110*110mm
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 11,200දින 37