Ninewells Hospitals හි නඩත්තු අංශය සඳහා කාර්යශූර Maintenance Technician තනතුරු හිමිවේ.
අමතර වාසියන්:
නවාතැන් හා ආහාර (වැටුපට අමතරව) ලබා දේ.
අවශ්‍යතා:
විදුලි, යාන්ත්‍රික, ගෘහස්ථ නඩත්තු කටයුතු පිළිබඳ අධ්‍යාපන සහතිකය/පළපුරුද්ද.
උපකරණ හා යන්ත්‍ර නඩත්තු හා නවීකරණ කටයුතු පිළිබඳ දැනුම.
කණ්ඩායම් කටයුතු කිරීමට හැකියාව සහ වගකීම්කාරී බව.
අවශ්‍ය විට රාත්‍රි හා විවේක දින සේවය කිරීමට සූදානම් වීම.
වැඩි විස්තර සඳහා අමතන්න හෝ ඔබේ ජීවදත්ත WhatsApp 0706350103 හරහා යවන්න. careers@ninewellshospital.lk
වෙත Email කළ හැක.