Technician – Maintenance Services
📍 Ninewells Hospital
රැකියා භූමිකාව
රෝහලේ දෛනික නඩත්තු කටයුතු සුදුසු ප්‍රමිතීන්ට අනුව සිදු කිරීම, විදුලි, ජල, යාන්ත්‍රික හා සාමාන්‍ය නඩත්තු ගැටළු හඳුනාගෙන නියමිත වේලාවට විසඳුම් ලබාදීම, උපකරණ හා පහසුකම් හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා සහය වීම මෙම තනතුරේ ප්‍රධාන වගකීම් වේ.
අවශ්‍ය සුදුසුකම්
G.C.E. Ordinary Level (O/L) සමත් වීම
NVQ මට්ටමේ සහතිකයක් තිබීම අමතර සුදුසුකමක් වේ
නඩත්තු / තාක්ෂණික ක්ෂේත්රයේ අවම වශයෙන් 1–2 වසරක පළපුරුද්ද
විදුලි, යාන්ත්‍රික හෝ ගොඩනැගිලි නඩත්තු පිළිබඳ මූලික දැනුම
Shift පදනම මත වැඩ කිරීමට සූදානම් වීම
කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට හැකියාව
රෝහල් හෝ සමාන ආයතනයක පළපුරුද්දක් තිබේ නම් අමතර වාසියක් ලෙස සැලකේ
වැටුප් සහ ප්රතිලාභ
ආකර්ෂණීය වැටුප් පැකේජයක්
වෘත්තීය වර්ධන අවස්ථා
හිතකාමී සහ සහයෝගී සේවා පරිසරයක්
ඔබගේ CV යොමු කරන්න: careers@ninewellshospital.lk
දුරකථන: 070 635 0103