මාලබේ, සදෝරිස් ජයන්ත මාවතේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID: HK139S)
# ඉඩමේ විශාලත්වය- පර්චස් 12.45
# පර්චසයක මිල (සාකච්ඡා කළ හැක)- පර්චසයක් ලක්ෂ 16.90
# අසල්වැසි වටපිටාව - හොඳයි
# ප්රවේශ මාර්ග ප්රමාණය - අඩි 15 මාර්ගය
# නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
# ආසන්න ස්ථානවලට දුර - කොට්ටාව-මාලබේ බස් මාර්ගයට මීටර් 400 යි.
මාලබේට විනාඩි 5ක් ඇතුලත ලඟා විය හැක.
අතුරුගිරියට විනාඩි 10 යි.
කොට්ටාව වෙත විනාඩි 12 යි.