මාලබේ, කහන්තොට පාරට මුහුණලා පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID: MKH001S)
⛳️ ඉඩමේ ප්රමාණය - පර්චස් 51 යි.
⛳️ පර්චසය මිල (සාකච්ඡා කරගත හැක)- පර්චසයක් ලක්ෂ 20 යි.
⛳️ අඩි 40 කාපට් මාර්ගය
⛳️ අඩි 40 කන්ටේනර් ප්රවේශය ඇත.
⛳️ හොඳ අනාගත ආයෝජනයක් සඳහා සුදුසු දේපලකි.
⛳️ කර්මාන්ත ශාලාවක් හෝ ගබඩාවක් සඳහා සුදුසුම ස්ථානයකි.
⛳️ අධිවේගී මාර්ගයට ආසන්නව පිටවීම් ඇත. (කොතලාවල, අතුරුගිරිය)
⛳️ නිරවුල් හිමිකම් සහ හරි හතරැස් ඉඩමකි.
⛳️ ආසන්න ස්ථාන වලට දුර-
මාලබේ නගරයට කි.මී
කඩුවෙලට 3.2km
අතුරුගිරිය හුවමාරුවට 3.9km
බත්තරමුල්ලට 7.6km