මාලබේ, තලාහේන පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : MALB010S)
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 195 යි.
⛳ මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 12 යි.
⛳ අසල්වැසි ප්රදේශය - හොඳයි
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ අඩි 20 කාපට් මාර්ග ප්රවේශය ඇත.
⛳ ආසන්න ස්ථානවලට දුර-
📍 තලාහේන හන්දියට කිලෝමීටර 1
📍 මාලබේ නගරයට කිලෝමීටර 2.5
📍 කඩුවෙලට කිලෝමීටර 6.7
📍 බත්තරමුල්ල හන්දියට කිලෝමීටර 4.5
📍 කොළඹ නගරයට මිනිත්තු 40 ක ධාවනයක් පමණි.