මාලබේ, චන්ද්රිකා කුමාරතුංග මාවතේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID: AGMP021S)
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 11 යි.
⛳ මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 15 යි.
⛳ අසල්වැසි ප්රදේශය - හොඳයි
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ අඩි 30 කාපට් මාර්ග ප්රවේශය ඇත.
⛳ ගංවතුර අවදානමකින් තොර ඉඩමකි.
⛳ මෙම ඉඩම මාලබේ රෝහණ විලත්ගමුව මාවතේ පිහිටා ඇත.
⛳ පෞද්ගලික රෝහල්, විශ්ව විද්යාල, පාසල්, සුපිරි වෙළඳසැල් සහ බැංකු වෙත ඉතා ඉක්මනින් ළඟා විය හැකිය.
⛳ ආසන්න ස්ථාන වලට දුර-
📍කඩුවෙලට කිලෝමීටර් 3.3 යි.
📍 මාලබේට කිලෝමීටර් 3.8 යි.
📍 බත්තරමුල්ලට කිලෝමීටර් 8.3 යි.
📍 අතුරුගිරියට කිලෝමීටර් 8.8 යි.