ඔබගේ ශීතකළ ආහාර ද්‍රව්‍ය (Frozen Foods) සහ සියලුම ආකාරයේ භාණ්ඩ දිවයින පුරා ආරක්ෂිතව සහ විශ්වාසනීය ලෙස ප්‍රවාහනය කරගැනීමට අදම අප හා සම්බන්ධ වන්න!
අපගේ විශේෂත්වයන්:
❄️ ශීතකරණ පහසුකම් සහිත රථ (Freezer / Refrigerated Trucks) – මස්, මාළු, එළවළු, කිරි නිෂ්පාදන සහ ශීතකළ ආහාර නියමිත උෂ්ණත්වයෙන් ආරක්ෂිතව ප්‍රවාහනය.
📦 සියලුම පාරිභෝගික භාණ්ඩ ප්‍රවාහනය – නිවසේ හෝ කාර්යාලයේ භාණ්ඩ, යන්ත්‍ර සූත්‍ර සහ ව්‍යාපාරික අමුද්‍රව්‍ය ප්‍රවාහනය.
🛡️ විශ්වාසනීය සහ සුරක්ෂිත සේවාව – පළපුරුදු රියදුරන් සහ ආරක්ෂිත ප්‍රවාහනය.
📍 දිවයින පුරා සේවාව – ඔබට අවශ්‍ය ඕනෑම ස්ථානයකට නියමිත වේලාවට ලඟා වීම.
📞 වැඩි විස්තර සහ සාධාරණ ගාස්තු (Quotations) ලබා ගැනීමට දැන්ම අමතන්න