Smart Movers Global - දිවයින පුරා ආරක්ෂිත සහ විශ්වාසනීය ප්‍රවාහන සේවය!
ඔබගේ නිවසේ හෝ කාර්යාලයේ බඩු බාහිරාදිය ආරක්ෂිතව සහ ඉක්මනින් වෙනත් ස්ථානයකට ගෙන යාමට පහසුම සහ විශ්වාසවන්තම විසඳුම!
Damro, Singer, Arpico ආදී ඕනෑම වර්ගයේ ගෘහ භාණ්ඩ මෙන්ම සංවේදී යන්ත්‍ර සූත්‍රද, ඉතා ප්‍රවේශමෙන් ගලවා, ඇසුරුම් කර (Packaging) ඔබ කැමතිම ස්ථානයට ප්‍රවාහනය කර නැවත සවි කර (Assembling) දීමට අප සූදානම්.
🌟 අපගේ ප්‍රධාන සේවාවන්:
House & Office Moving Service: නිවසේ සහ කාර්යාලයේ බඩු ප්‍රවාහනය (Experienced Staff)
Furniture Assembling & Disassembling: Damro, Singer, Arpico ගෘහ භාණ්ඩ විසුරුවා හැරීම සහ නැවත සවි කිරීම
Freezer Truck Hire (-30°C): කල්තබා ගත යුතු ආහාර, ඖෂධ සහ ශීත කළ ද්‍රව්‍ය සඳහා විශේෂිත ශීතකරණ රථ සේවාව
All-Island Transport: දිවයිනේ ඕනෑම තැනකට (Any Way, Any Time) පැය 24 පුරාම සේවාව
💡 අපව තෝරාගත යුත්තේ ඇයි?
🛡️ ආරක්ෂාව: ඔබගේ බඩු බාහිරාදියට කිසිදු හානියක් නොවී වගකීමෙන් යුතුව ප්‍රවාහනය කිරීම
👨🔧 පුහුණු ශ්‍රම බලකාය: ගෘහ භාණ්ඩ සවි කිරීමට සහ ඇසුරුම් කිරීමට නිපුන, සුහදශීලී කාර්ය මණ්ඩලය
⏰ වේලාවට වැඩ කිරීම: ඔබ ඉල්ලන ඕනෑම වෙලාවක (24/7) ක්ෂණික සේවය
💰 සාධාරණ ගාස්තු: ඔබගේ අයවැයට සරිලන පරිදි එකඟ වූ මිල ගණන්