මහර - දළුපිටිය ( කඩවත ) පිහිටී බීම බෙදාහැරීමේ ආයතනක ( Sun Crush ) බීම ප්රවාහනය සඳහා ලොරි රථ රියදුරෙකු වෙනුවෙන් ඇබෑර්තු ඇත.
• වයස අවුරුදු 20 - 50 ත් අතර
• බර වාහන සහ සැහැල්ලු වාහන සඳහා වලංගු රියදුරු බලපත්රයක් තිබීම අනිවාර්ය වේ..
• මාසික වැටුප 70,000/=
- වැඩි විස්තර සඳහා අමතන්න
📲 077 8168411
📲 076 9304106
📲 077 9830109