මහර - දළුපිටිය ( කඩවත ) පිහිටී අයිස්ක්‍රීම් සහ බීම බෙදාහැරීමේ ආයතනක කාර්යාල වැඩ කටයුතු සඳහා කාර්යාල සේවකයෙකු හෝ සේවිකාවක් ( Clerk ) අවශ්‍යයි..
• කාන්තා හෝ පිරිමි
• වයස අවුරුදු 20 - 40 ත් අතර
• සාමාන්‍ය පරිගණක දැනුමක් තිබීම විශේෂ සුදුසුකමක් වේ..
- වැඩි විස්තර සඳහා අමතන්න
076 9304106
077 8168411
077 9830109