මහර - දළුපිටිය ( කඩවත ) පිහිටී අයිස්ක්රීම් සහ බීම නිෂ්පාදනය සහ බෙදාහැරීමේ ආයතනක භාණ්ඩ ප්රවාහනයට ලොරි රථ රියදුරන් දෙදෙනෙකු සඳහා ඇබෑර්තු ඇත.
• වයස අවුරුදු 20 - 55 ත් අතර
• බර වාහන සහ සැහැල්ලු වාහන සඳහා වලංගු රියදුරු බලපත්රයක් තිබීම අනිවාර්ය වේ..
• මාසික වැටුප 60,000 - 70,000/= අතර
- වැඩි විස්තර සඳහා අමතන්න
077 8168411
076 9304106
077 9830109