🍭 Looking to Buy / Manufacturer Wanted in Sri Lanka
We are urgently seeking a Sugar Pulling Machine with the following specifications:
✅ Capacity: 25 – 30 KG
✅ Material: Food Grade Stainless Steel (SS)
✅ Suitable for confectionery / candy production
✅ New or locally manufactured machines preferred
📍 Suppliers, manufacturers, or anyone with available stock in Sri Lanka, please contact us immediately.
අපි ශ්‍රී ලංකාව තුළින් මිලදී ගැනීමට හෝ නිෂ්පාදනය කරවා ගැනීමට සුදුසු Sugar Pulling Machine එකක් සොයමින් සිටිමු.
🔹 ධාරිතාව: 25 – 30 KG
🔹 ද්‍රව්‍ය: Food Grade Stainless Steel (SS)
🔹 භාවිතය: රසකැවිලි / කැන්ඩි නිෂ්පාදනය සඳහා
🔹 අලුත් හෝ දේශීයව නිෂ්පාදිත යන්ත්‍ර පිළිගනු ලැබේ
🏭 මෙවැනි යන්ත්‍ර නිෂ්පාදනය කරන ආයතන, සැපයුම්කරුවන් හෝ විකිණීමට ඇති අය කරුණාකර අප හා සම්බන්ධ වන්න.