🔑 මූලික සුදුසුකම්
✅ වයස අවුරුදු 50 සිට 55 දක්වා
✅වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම
✅කොළඹ අවට මාර්ග පිළිබඳ මනා අවබෝධය
✅ස්වාධීනව කටයුතු කිරීමට හැකිවීම
✅ශාරීරික යෝග්‍ය හා සෞඛ්‍යමත් විය යුතුය
✅ වැඩ කරන දින - (සදුදා සිට සිකුරාදා දක්වා)
✅මාසික වැටුප - රු.60,000 සිට ඉහළට