තනතුර: සැහැල්ලු වාහන රියදුරු
ශ්රී ලංකාවේ ප්රමුඛ් පෙළේ සිවිල් ඉංජිනේරු සමාගමක් වන ඇක්සස් ඉංජිනේරු සමාගමෙහි පවතින රියදුරු තනතුර සදහා අයදුම්පත් කැදවනු ලැබේ.
සුදුසුකම්:
✪ සැහැල්ලු වාහන රියදුරු බලපත්රය.
✪ වයස අවුරුදු 25 - 50 ත් අතර
✪ රියදුරෙකු ලෙස අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද තිබිය යුතුය
✪ අ.පො.ස (සා.පෙළ) පෙනී සිටීම
✪ කොළඹ අවට පදිංචි නම් වඩාත් සුදුසුය
ඔබගේ අයදුම්පත, ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංක දෙකක් සහ අනෙකුත් විස්තර සමඟ දින 10ක් ඇතුලත පහත ලිපිනයට හෝ WhatsApp අංකය වෙත (0779745283) යොමු කරන්න.
මානව සම්පත් කළමණාකාර,
ඇක්සස් ඉංජිනේරු සමාගම, “Access Towers”, 8 වන මහල, අංක. 278,
යුනියන් පෙදෙස, කොළඹ 02.