Senok Trade Combine Private Limited
𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Light Vehicle Driver |සැහැල්ලු වාහන රියදුරු
𝐋𝐎𝐂𝐀𝐓𝐈𝐎𝐍 | ස්ථානය : Colombo 04 | කොළඹ 04
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
- අ.පො.ස. උසස් පෙළ හෝ අ.පො.ස.සාමාන්‍ය පෙළ සමත් වීම.
- නවීන වාහන (Luxury Vehicles) පැදවීමේ සේවා පළපුරුද්දක් තිබීම අනිවාර්ය වේ
- වයස අවුරුදු 30 – 50 අතර සිටින, සුහදව හා ආචාරශීලීව සේවා සැපයිය හැකි අය විය යුතුය.
- කොළඹ සහ අවට ප්‍රදේශවල පදිංචිව සිටීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
- ඇදහිය නොහැකි දීමනාවන් සහ වරප්‍රසාද සහිතයි
- මාසික වැටුප්/ ETF/ EPF දීමනා හා ස්ථීර සේවය.
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
අදම ඔබේ අයදුම්පත (CV) WhatsApp කරන්න
📞 Contact|දුරකථන අංකය : 077 254 9727
📧 Email | ඊ-මේල් ලිපිනය : careers@senoksl.com