ගුණාත්මක තත්ත්වයේ පවතින ලේත් Machine එකක් හා යන්ත්ර කට්ටලයක් වහාම විකිණීමට ඇත.
යන්ත්රවල විස්තර:
1. Colchester Mascot 8.5 Lathe (Made in England):
එංගලන්තයේ නිෂ්පාදිත ලොව සුප්රකට Colchester වර්ගයේ ලේත් යන්ත්රයකි.
Chuck Diameter: අඟල් 16 (16 Inches)
Bed Length: අඩි 5 අඟල් 5 (5' 5")
Center Distance: අඩි 4 (4 Feet)
2.Hitachi Bench Drill Press (Japan): ජපානයේ නිෂ්පාදිත ඉතා ශක්තිමත් Hitachi ඩ්රිල් යන්ත්රයකි.
3.Industrial Bench Grinder
4.Power Cut-off Saw (Metal Cutter) & Cutting tools
විශේෂ කරුණු:
සියලුම යන්ත්ර දැනට ක්රියාකාරී තත්ත්වයේ පවතී.
තනි තනිව හෝ සියල්ල එකට මිලදී ගත හැක