LASER 3 in 1 gasless MIG MMA 250 TIG Welding Plant Welder Machine Arc
🔸 Cash on delivery නොමැත.
තත්වය : අලුත්ම.
වර්ගය : LASER.
මාදිළිය : MIG-250 Fully digital
මිග් (ගෑස් රහිත), ටිග්, ආක් වෙල්ඩින් වර්ග තුනම කල හැකි වෙල්ඩින් ප්ලාන්ට් මාදිළියකි.
1kg ප්‍රමාණයේ 0.8mm සහ 1.0mm මිග් කම්බි රෝල් භාවිතා කල හැක.
ආක් වෙල්ඩින් ආමාන 12, 14 වෙල්ඩින් කූරු වලින් අඛණ්ඩව පෑස්සීමට හැක.
උපකරණය සමග අඩංගු දෑ පහත පරිදි වේ:
i) කිලෝ 1ක (1kg) E71T-GS (Gasless) කම්බි රෝලක් මිලි මීටර් 0.8 ගණකම,
ii) MIG Torch set එකක් (ගෑස් භාවිතා නොකරන),
iii) ආක් වෙල්ඩින් හෝල්ඩරයක් වයරය සහ සම්බන්ධක සමග,
iv) භූගත කරන කලම්පයක් (earth clamp එකක්).
v) බොර කඩන මිටියක් (කම්බි බුරුසුව සහිත),
vi) මුහුණු ආවරණයක්,
මෙම වෙල්ඩින් යන්ත්‍රය භාවිතයෙන් TIG වෙල්ඩින් කිරීමට නම් ඒ සඳහා ගැළපෙන TIG torch එකක් වෙනම මිලදී ගත යුතුයි. එය මෙම කට්ටලයට සහ මිලට අඩංගු නොවේ.
IGBT ට්‍රාන්සිස්ටර් තාක්ෂණයෙන්,
Digital electronic පාලක පරිපථයක් සහිතව නිපදවා ඇත.
ලබාගත හැකි ධාරාව : ඇම්පියර් 120
සැපයුම් විදුලිය : එකලා 230V 15A.
යන්ත්‍රය සඳහා පමණක් මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
සඳහන් කර ඇත්තේ වට්ටම් අඩුකිරීමෙන් පසු මිල වන අතර මුදල් මගින් කරන ගෙවීම් සඳහා වලංගු වේ.
අවසරලත් අලෙවි නියෝජිත:
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1, හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
ඡායාරූපවල හිමිකම මිහිර හාඩ්වෙයාර් ආයතනය සතුයි.
🔸 No cash on delivering.
Condition : Brand new.
Brand : LASER.
Model : MIG-250 Fully digital.
IGBT (Transistor) DC inverter portable MIG / ARC / TIG welder machine that can weld upto 2.6mm (gauge 12) ARC welding and upto 1mm flux core gasless MIG welding continuously.
Output current : MIG / MMA 120A
Input : Single phase 15A.
What's included in the kit (box) :
i) 1kg E71T-GS (Gasless) 0.8mm wire reel.
ii) Gasless MIG Torch set,
iii) ARC welding holder with cable and connector,
iv) Earth clamp with cable and connector.
v) Welder's hammer,
vi) Plastic hand shield.
🔸 Kit doesn't include a lift TIG torch set at the mentioned price. If interested, a compatible TIG torch set has to be purchased additionally.
Mentioned price is valid for cash payments only.
With 06 months company warranty (repair type) against manufacturing defects for the welding machine only.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira hardware.
106/1 High level Rd, Moraketiya, Pannipitiya.
Images are a property of Mihira Hardware.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


3 in 1 MIG gasless TIG MMA 200 SHENYUAN Welding PLANT Welder Machine Arc
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 24,500පැය 4
3 in 1 Laser Gasless MIG MMA 250 TIG Welding Plant Welder Machine Ark
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 26,950පැය 5
SHENYUAN 3 in 1 Gasless MIG MMA 200 TIG Welding Plant Welder Machine ARC
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 24,500පැය 4
MIG MMA 250 Gasless SHENYUAN IGBT TIG Welding Plant Welder Machine ARC
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 25,800දින 18
