RK Enterprises Pvt Ltd – Laptop Windows Update & Technical Services
🙂 විශ්වාසය පදනම් කරගත්, පළපුරුදු හා කඩිනම් IT සේවාවන් සමඟ
ඔබට උසස්ම තාක්ෂණික අත්දැකීමක් ලබා දෙන්න අපි සූදානම්.
🙂 සියලුම වර්ගයේ Laptop Repair, Windows Update & Maintenance සේවාවන් සඳහා
අදම අපව සම්බන්ධ කරගන්න.
🙂 සුදුසුකම් ලත් සහ පළපුරුදු තාක්ෂණ ශිල්පීන්ගේ සේවාව
අඩු වියදමක් යටතේ ඔබට ලබා ගත හැක.
🙂 වගකීම සහිතව Laptop Servicing & Repairing සිදු කරනු ලබයි.
🙂 Laptop Repairs, Networking & All IT Solutions එකම ස්ථානයකින්.
🙂 Qualified technicians විසින්
Quick, Reliable & Budget-Friendly Service
☎️ Call us today…
🙂 නිශ්චිත ලිපිනයක් නොමැතිව ව්‍යාජ නාමයන් භාවිතා කරමින්
සේවා සපයන පුද්ගලයන් හෝ නිවෙස් වෙත ගොස්
ඔබගේ වටිනා කාලය, මුදල් සහ උපකරණ වලට වන හානි වලක්වා ගන්න.
☝ විශ්වාසදායි වගකීම් සහ උසස් අලෙවියෙන් පසු සේවාව.
🤝 Best Warranty & After Sales Service
👇 Visit Us
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 Now We Are Open 07 Days & Holidays
👉 දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලත් විවෘතයි