RK Enterprises Pvt Ltd – Laptop Windows Update & Service
🙂 විශ්වාසදායී, පළපුරුදු සහ කඩිනම් සේවාවක් සමඟ
තොරතුරු තාක්ෂණයේ හොඳම අත්දැකීම ඔබ වෙත ගෙන එයි.
🙂 ඕනෑම වර්ගයක Laptop අලුත්වැඩියා හා නඩත්තු සේවාවන් සඳහා
අදම අප අමතන්න.
🙂 පළපුරුදු සහ පුහුණු තාක්ෂණ ශිල්පීන්ගේ සේවාව
දැන් ඔබට අඩුම ගාස්තුවකින් ලබාගත හැක.
🙂 වගකීම් සහිත Laptop Service & Repairing
ඔබගේ Laptop එක ආරක්ෂිත අත්වලට.
🙂 Laptop Repairing | Networking | සියලු IT Solutions
එකම ස්ථානයකින්.
🙂 වේගවත්, විශ්වාසදායී සහ Budget Friendly Service
Qualified Technicians විසින්.
☎️ Call us now...
🙂 නිශ්චිත ලිපිනයක් නොමැතිව ව්‍යාජ ආයතනික නාම භාවිතා කරමින්
සේවා සපයන නිවෙස් හෝ පුද්ගලයන් වෙත ගොස්
ඔබගේ වටිනා කාලය, මුදල් සහ උපකරණවලට වන හානි වලක්වාගන්න.
☝ හොඳම වගකීම් සහ අලෙවියෙන් පසු විශ්වාසදායී සේවාව.
🤝 Best Warranty & After Sales Service
👇 Visit Us
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa.
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07ක් සහ සියලු නිවාඩු දිනවලද විවෘතයි 👍