කඩවත ගනේමුල්ල බස් පාරෙන් පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා නේවාසික බිම් කොටසක් විකිනීමට
➡️ කඩවත නගරයට මීටර් 400
➡️ අදිවේගී පිවිසුමට මීටර් 900
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය සියලූම පහසුකම් වලින් සමන්විතයි
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 10% ක් පමනයි. ඉතිරිය ගෙවීමේ ක්‍රම කිහිපයක් ඔස්සේ ඔබට පහසු පරිදි සකසා ගත හැක.
මෙම මස අවසන් වන තුරු එකවර මුදල් ගෙවා ඉඩම් මිලදී ගැනීමේදී 7% ක සුවිශේශී වට්ටමක් සහිතයි