කඩවත ඉදිගහමුල කොලඹ නුවර පාරට ආසන්නව වටිනා නේවාසික බිම් කොටසක් විකිනීමට
🎯 කොලඹ නුවර පාරට මීටර් 400
🎯 සම්පූර්ණ ඉඩම 210 බස් පාරට මුහුනලා ඇත ( අතුලත ඇති කොටසකි ).
🎯 කඩවත නගරයට හා අදිවේගී පිවිසුමට විනාඩි 10 කට අඩු කාලයකින් ලගා විය හැක
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය සියලූම පහසුකම් වලින් සමන්විතයි
මූලික ගෙවීම ලක්ශ 9.5 ක් පමනයි. ඉතිරිය ගෙවීමේ ක්‍රම කිහිපයක් ඔස්සේ සකසා ගත හැක
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්
මෙම දුරකථන අංකය ඔස්සේ watss app හරහා සම්බන්ද විය හැක