කඩවත ගෝනහේන මහකඩේ හංදියට නුදුරුන් පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට
➡️ කඩවත නගරයට විනාඩි 10
➡️ අදිවේගී පිවිසුමට විනාඩි 10
නේවාසික පදිංචිය සඳහා ඔබට අවශ්‍ය කරන
👉 නල ජලය
👉 තෙකලා විදුලිය
👉 කාපට් ඇතිරූ පුලුල් මාර්ග
👉 ක්‍රමවත් කානු පද්ධති
👉 නිරවුල් ඔප්පු
👉 අනුමත බිම් කොටස් සැලසුම් වලින් සමන්විතයි
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 10% ක් පමනයි. ඉතිරිය ගෙවීමේ ක්‍රම කිහිපයක් ඔස්සේ සකසා ගත හැක
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්
0710215254 මෙම දුරකථන අංකය ඔස්සේ watss app හරහා සම්බන්ද විය හැක