කඩවත ඉදිගහමුල කොලඹ නුවර පාරට සමීපයෙන් පර්චස් 8 ක වටිනා නේවාසික බිම් කොටසක් විකිනීමට
👉 කොලඹ නුවර පාරට මීටර් 400
👉 සම්පූර්ණ ඉඩම 210 බස් පාරට මුහුනලා ඇත ( මෙහි ඇතුලත කොටසකි )
👉 කඩවත නගරයට විනාඩි 10
👉 අදිවේගී පිවිසුමට විනාඩි 10
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
➡️ නල ජලය
➡️ තෙකලා විදුලිය
➡️ කාපට් ඇතිරූ පුලුල් මාර්ග
➡️ ක්‍රමවත් කානු පද්ධති
➡️ නිරවුල් ඔප්පු
➡️ අනුමත බිම් කොටස් සැලසුම් වලින් සමන්විතයි
මූලික ගෙවීම ලක්ශ 12 ක් පමනයි. ඉතිරිය ගෙවීමේ ක්‍රම කිහිපයක් ඔස්සේ සකසා ගත හැක
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්
මෙම දුරකථන අංකය ඔස්සේ watss app හරහා සම්බන්ද විය හැක