කඩවත නගරයෙන්ම පදිංචිය සඳහා ඉඩමක් සොයන ඔබටත් ආයෝජනයට ඉඩමක් සොයන ඔබටත් අගනා නේවාසික බිම් කොටසක් විකිණීමට
👍 කඩවත නගරයට කි.මී 1.7
👍 අධිවේගී පිවිසුමට කි.මී 1.5
👍 ඉඩමේ පිවිසුම දක්වා මාර්ග කාපට් අතුරා ඇත
👍 ක්රමවත් කානු පද්දති
👍 නල ජලය
👍 තෙකලා විදුලිය
👍 නිරවුල් ඔප්පු
👍 අනුමත බිම් කොටස් සැලසුම් වලින් සමන්විතයි
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 20% ක් පමනයි. ඉතිරිය පොලී රහිතව ඔබට පහසු පරිදි ගෙවීමේ ක්රම කිහිපයක් ඔස්සේ සකසා ගත හැක
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්