කඩවත අදිවේගී පිවිසුමට ආසන්නව පදිංචියටත් ආයෝජනයටත් ඉතාම සුදුසු අගනා නේවාසික බිම් කොටසක් විකිණීමට
⭕ කඩවත නගරයට කි.මී 2
⭕ අදිවේගී පිවිසුමට කි.මී 1.5
⭕ ඉඩම ඇතුලත සියලූම පාරවල් කාපට් අතුරා ඇත
⭕ නල ජලය
⭕ තෙකලා විදුලිය
⭕ ක්රමවත් කානු පද්දති
⭕ නිරවුල් ඔප්පු හා අනුමත බිම් කොටස් සැලසුම් සමගින්
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 25% ක් පමනයි. ඉතිරිය පොලී රහිතව මාස 24 ක් දක්වා ගෙවීමේ පහසුකම් සමගින්
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්