කඩවත නගරයේ වටිනාම තැනින් ඉඩමක් මිලදී ගැනීමට ඔබත් කැමතිද
මෙන්න ඔබට අනගි අවස්තාවක්
✅ කඩවත අධිවේගී පිවිසුමට කි.මී 1.2
✅ කඩවත නගරයට කි.මී 1.5
🛑 නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
✅ තෙකලා විදුලිය
✅ නල ජලය
✅ කාපට් ඇතිරූ පුලුල් මාර්ග
✅ ක්‍රමවත් කානු පද්දති
✅ නිරවුල් ඔප්පු
✅ අනුමත බිම් කොටස් සැලසුම් සමගින්
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 25 % ක් පමනයි. ඉතිරිය පොලී රහිතව මාස 24 ක් දක්වා ගෙවීමේ සුවිශේෂී පහසුකම සමගින්
ඔබට අවශ්‍ය නම් දීර්ඝ කාලීන බැංකු ණය පහසුකම් අප විසින්ම සකසා දෙනු ලැබේ
🎁 එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්
පර්චස් 6.5 ක එක බිම් කොටසක් පමනයි. දැන්ම කතා කරන්න