කඩවත වෑබඩ පාරෙන් පදිංචියටත් ආයෝජනයටත් ඉතාම සුදුසු අගනා නේවාසික බිම් කොටස් 3 ක් විකිණීමට
➡️ කොලඹ නුවර පාරට කි.මී 2.7
➡️ කඩවත අධිවේගී පිවිසුමට කි.මී 4
➡️ කඩවත නගරයට කි.මී 4.5
➡️ තෙකලා විදුලිය
➡️ නල ජලය
➡️ නිරවුල් ඔප්පු
➡️ අනුමත බිම් කොටස් සැලසුම් හා අනිකුත් පහසුකම් සමගින්
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 20% ක් පමනයි. ඉතිරිය පොලී රහිතව ඔබට පහසු පරිදි ගෙවීමේ ක්රම කිහිපයක් ඔස්සේ සකසා ගත හැක
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්