ඉඹුල්ගොඩ 14 හන්දියෙන් කළුවල පරෙ 600m දුරින් කාපට මාර්ගයේන් හැරෙන අතුරු පාරට මුහුණලා කාමර 3ක් සහ නාන කාමරය කුස්සිය වැරන්ඩාව සමග අංග සම්පූර්ණ නිවසක් සමග ඉඩමේ වටිනාකමට පමණක් ගෙවා මිල දි ගැනිමට සියලුම නාගරික පහසුකම් නල ජලය තෙකලා විදුලිය පුළුල් මාර්ග පහසුකම් සමග අඩුම මිලට