නුවර පාරට 1km දුරින් ඉඹුල්ගොඩ සාලිය බතික් හන්දියෙන් දේවාල පාරේන් සියලුම නාගරික පහසුකම් නල ජලය , තෙකලා විදුලිය , පුළුල් මාර්ග පහසුකම් සමග කඩවත අධිවේගී පිවිසීමට විනාඩි 15 ළඟා විය හැකිය ගම්පහ නගරයේ පාසල් පහසුකම් ඇත වැඩි විස්තර සදහා අමතන්න