කඩවත ඉඹුල්ගොඩ 14 හන්දියෙන් නුවර පාරට 300m දුරින් සහ 738 කොස්සින්න කොටුව බස් පාරට 100 m සමග සියලුම නාගරික පහසුකම් නල ජලය ,තෙකලා විදුලිය , සමග කුස්සිය සහ කාමරක් සදා ඇත නිස්කලංක පරිසරයක පදිංචියට කැමති කෙනෙකුට වටිනා අවස්ථාව වැඩි විස්තර සදහා අමතන්න