කඩවත ඉඹුල්ගොඩ රාජසිංහ මාවතෙන් නුවර පාරට 400m වෙන්දේසි ඉඩමකින් ගත්ත පර්චස් 24ක් පර්චස් 12 කොටස් දෙක වශයෙන් සියලුම නාගරික පහසුකම් නල ජලය තෙකලා විදුලිය පුළුල් මාර්ග පහසුකම් සමග වට තාපප දමා ඇත බැංකු ණය පහසුකම් සමග අඩුම මිලට වටිනා බිම් කොටස් 2ක් වැඩි විස්තර සඳහා අදම අමතන්න