ඉඹුල්ගොඩ 14 හන්දියට 300m දුරින් සුපිරි තැනිතලා පර්චස් 13.50ක් සියලුම නාගරික පහසුකම් නල ජලය තෙකලා විදුලිය පයින් යන දුරින් සියලුම පහසුකම් සමග අඩුම මිලට තවද දැනට කුස්සිය සහ කැම කාමරය සදා ඇත වැඩි විස්තර සදහ අමතන්න