නුවර පාරට 400m දුරින් ඉඹුල්ගොඩ රාජසිංහේ මාවතෙන් ඉතා අගනා බ්ම් කොටස් 2ක් පර්චස් 12 වශයෙන් හෝ එකවර පර්චස් 24ක් වශයෙන් ද මිලදි ගත හැකිය සියලුම නාගරික පහසුකම් නල ජලය තෙකලා විදුලිය පුළුල් මාර්ග පහසුකම් වට තාප්ප ඇතුලු සියලුම පහසුකම් අත ලගින් වැඩ් විස්තර සඳහා අමතන්න