කොළඹ නුවර පාරට ඉඹුල්ගොඩ රාජසිංහේ මාවතෙන් නුවර පාරට 400m දුරින් සියලුම නාගරික පහසුකම් නල ජලය තෙකලා විදුලිය පුළුල් මාර්ග පහසුකම් සමඟ පර්චස් 12ක කැබලි 02ක් පර්චස් 12 කැබලි වශයෙන් හෝ එකවර පර්චස් 24ම හො මිලදිගත හැකිය නුවර පාරට පයින් යන දුරින් කඩවත අඩීවේගි පිවිසීමට විනාඩි 10න් සුපිරි වෙලදසැල් පාසල් පංසල් ඇතුලු සියලුම පහසුකම් කිලොමිටරයක් දෙකක් වැනි කෙටි දුරින් වැඩ් විස්තර සඳහා අමතන්න