නුවර පාරට 50m පෙනෙන දුරින් සියලුම නාගරික පහසුකම් නල ජලය තෙකලා විදුලිය පුළුල් මාර්ග පහසුකම් සමඟ එක ඉඩමකට පසුපස ඉඩම ඉඹුල්ගොඩ රාජසිංහ මාවත සහ ට්රැක්මො හන්දියට අතර මැද කොළඹ සිට නුවර පැත්තට යද්දී වම් පැතතට වෙන්න වැඩ් විස්තර සඳහා අමතන්න