කඩවත අදිවේගී පිවිසුම අසල පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු අගනා නේවාසික බිම් කොටසක් විකිණීමට
☝ කඩවත නගරයට කි.මී 1.5
☝ අදිවේගී පිවිසුමට කි.මී 1
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
🟩 නල ජලය
🟩 තෙකලා විදුලිය
🟩 කාපට් ඇතිරූ පුලුල් මාර්ග
🟩 කොන්ක්‍රීට් යෙදූ කානු පද්දති
🟩 නිරවුල් ඔප්පු
🟩 අනුමත කරන ලද නේවාසික බිම් කොටස් සැලසුම් සමග
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 20% ක් පමනයි. ඉතිරි මුදල පොලී රහිතව ගෙවීමේ ක්‍රම කිහිපයක් ඔස්සේ සකසා ගත හැක
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්