කඩවතා වෑබඩ පාරෙන් පදිංචියටත් ආයෝජනයටත් ඉතාම සුදුසු , සියලූම පහසුකම් සහිත නේවාසික බිම් කොටස් විකිණීමට.
🟥 කඩවත නගරයට කි.මී 4.5
🟥 අදිවේගී පිවිසුමට කි.මී 4
🟥 කොළඹ නුවර පාරට කි.මී 2.5
🟥 210 , 216 බස් මාර්ග වලට ඉතා ඉක්මනින් ලගා විය හැක
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
🟩 නල ජලය
🟩 තෙකලා විදුලිය
🟩 තාර යෙදූ පුලුල් මාර්ග
🟩 ක්‍රමවත් කානු පද්දති
🟩 නිරවුල් ඔප්පු
🟩 නේවාසික පදිංචිය සඳහා අනුමත කරන ලද බිම් කොටස් සැලසුම් සමග.
➡️ මූලික ගෙවීම ලක්ෂ 850,000/= ක් පමනයි. ඉතිරිය ඔබට පහසු පරිදි පොලී රහිතව ගෙවීමේ ක්‍රම රැසක් සමග ( මාසික වාරික වශයෙන් ගෙවීමට අවශ්‍ය නැත )
➡️ ඔබට අවශ්‍ය නම් දීර්ඝ කාලීන බැංකු ණය පහසුකම් ද අප විසින්ම සකසා දෙනු ලැබේ
🎁 එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්