කඩවත වෑබඩ පාරෙන් පදිංචියටත් ආයෝජනයටත් ඉතාම සුදුසු අගනා නේවාසික ඉඩමේ අවසාන බිම් කොටස් 2 ක විකිණීමට
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
👍 නල ජලය
👍 තෙකලා විදුලිය
👍 තාර යෙදූ පුලුල් මාර්ග
👍 ක්‍රමවත් කානු පද්දති
👍 නිරවුල් ඔප්පු
👍 අනුමත බිම් කොටස් සැලසුම් සමගින්
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 20% ක් පමනයි. ඉතිරිය ඔබට පහසු පරිදි ගෙවීමේ ක්‍රම කිහිපයක් ඔස්සේ සකසා ගත හැක
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්