ගනේමුල්ල නගරයෙන් ගනේමුල්ල දුමිරිය පලට විනාඩි 2න් බුලුගහ ගොඩ දුමිරිය පලට මීටර් 500යි.
ගනේමුල්ල රාගම බස් මාර්ගයට මීටර් 800යි. රාගම නගරයටම විනාඩි 10න් ළඟාවිය හැකි සුපිරි බිම්කොටස් නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,පිරිසිදු සින්නක්කර ඔප්පු
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%යි.ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
නැතිනම් බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක