• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

කුලියට හි කාමර සහ නිවාස කොටස් | ගනේමුල්ල

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්වීම් 2
සෙවුම සුරකින්න
  • Room for Rent - Kelaniya

    Room for Rent - Kelaniya

    කාමර: 10+ | නානකාමර: 10+
    කැලණිය, කාමර සහ ඇමුණුම් කුලී
    Rs 15,000 මසකට
  • Furnished 2 Bed Rooms Property Room in Nawala for Rent

    Furnished 2 Bed Rooms Property Room in Nawala for Rent

    කාමර: 2 | නානකාමර: 1
    නාවල, කාමර සහ ඇමුණුම් කුලී
    Rs 125,000 මසකට
  • Room for Ladies Ganemulla

    Room for Ladies Ganemulla

    කාමර: 2 | නානකාමර: 2
    ගනේමුල්ල, කාමර සහ ඇමුණුම් කුලී
    Rs 15,000 මසකට
    මාසය 1
  • Male Boarding Rooms in Ganemulla

    Male Boarding Rooms in Ganemulla

    කාමර: 3 | නානකාමර: 1
    ගනේමුල්ල, කාමර සහ ඇමුණුම් කුලී
    Rs 13,000 මසකට
    මාසය 2
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • කාමර සහ ඇමුණුම් කුලී
    • ගනේමුල්ල හි බිම් කොටස්
    • ගනේමුල්ල හි ඇනෙක්ස්
    • ගනේමුල්ල හි මහල් නිවාස
    • ගනේමුල්ල හි නිවස
  • ගනේමුල්ල දේපල විකිණීමට
    • ගනේමුල්ල මහල් නිවාස විකිණීමට
    • ගනේමුල්ල ඉඩම් විකිණීමට
    • ගනේමුල්ල නිවාස විකිණීමට
    • ගනේමුල්ල වාණිජ දේපළ විකිණීමට
    • ගනේමුල්ල නව ඉදිකිරීම් වන දේපළ
  • ගනේමුල්ල දේපළ කුලිය
    • ගනේමුල්ල මහල් නිවාස කුලියට
    • ගනේමුල්ල නිවාස කුලියට
    • ගනේමුල්ල වාණිජ දේපළ විකිණීමට
    • ගනේමුල්ල කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
  • වෙළඳ සේවා
    • ගනේමුල්ල හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • ගනේමුල්ල හි වහල
    • ගනේමුල්ල හි පයිප්ප වැඩ
    • ගනේමුල්ල හි පොළව සැකසුම් ද්‍රව්‍
    • ගනේමුල්ල හි තීන්ත හා ආලේපන

    ශ්‍රී ලංකාවේ කුලීයට දීම සඳහා ඇති හොඳම කාමර සහ නිවාස කොටස් (ඇනෙක්ස්) දැන්වීම්

    යමෙකු කුලියට ගැනීමට කාමරයක් හෝ නිවාස කොටස් (ඇනෙක්සි) සොයන විට, විවිධ අවශ්‍යතා තිබිය හැක. සාමාන්‍යයෙන් තනි පුද්ගල භාවිතය සඳහා කුඩා ප්‍රමාණවලින් තිබෙන නිසා කාමර සහ නිවාස කොටස් (ඇනෙක්සි) ලාභදායී නිවාස විකල්පයක් වේ.

    ශ්‍රී ලංකාවේ කාමර සහ නිවාස කොටස් (ඇනෙක්සි) කුලියට ගැනීමට ඇති ඉල්ලුම කිසිදා මැකී යන්නේ නැත. විශ්ව විද්‍යාලවල හෝ පාසල්වල ඉගෙනීම සඳහා නගර මාරු කරන සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපන ආයතනයට ආසන්නව ජීවත් විය හැකි පරිදි කුලියට කාමර සොයති. රැකියාවන්වල නිරතවන අයට ඔවුන්ගේ අවශ්‍යතා සහ අතැති මුදල අනුව කුලියට කාමරයක් හෝ නිවාස කොටස් (ඇනෙක්සි) සොයාගත හැකිය. අනෙකුත් සියලුම දේපල මෙන්ම, කුලියට දීමට ඇති කාමර හෝ නිවාස කොටස්වලද (ඇනෙක්සි) පිහිටීම, ගුණාත්මකභාවය සහ ප්‍රමාණය අනුව මිල පරාසය වෙනස් විය හැක.


    ශ්‍රී ලංකාව තුළ කුලියට ගැනීම සඳහා කාමර සහ නිවාස කොටස් (ඇනෙක්සි) සොයන්න

    ශ්‍රී ලංකාවේ කුලියට ඇති කාමර ikman වෙතින් පහසුවෙන් සොයාගත හැකිය. ඔබ කළ යුත්තේ කුලියට දීමට ඇති කාමර සහ නිවාස කොටස් (ඇනෙක්සි) සොයාගෙන, පින්තූර පරීක්ෂා කර ඒවාට ඔබ කැමති නම් ඒ වෙත ගොස් පරීක්ෂා කර බැලීමයි.

    ඔබට, කුලියට දීමට ඇති නානකාමර සහිත නිවාස කොටස් (ඇනෙක්සි), කුලියට දීමට ඇති ගෘහ භාණ්ඩ සහිත කාමර, කුලියට දීමට ඇති AC සහිත කාමර, කුලියට දීමට ඇති සම්පූර්ණ ටයිල් කළ කාමර සහ නිවාස කොටස් (ඇනෙක්සි) කෙටි හෝ දිගු කාලීනව කුලියට ගැනීමට සොයාගත හැක. අවම තැන්පතුවක් හෝ අත්තිකාරම් ගෙවීමක් සමඟ, ඔබට ඔබේ කාමරය හෝ නිවාස කොටස් (ඇනෙක්සි), පරීක්ෂා කර පුද්ගලිකව භුක්ති විඳිය හැකිය.

    දිවයිනේ විශ්මයජනක සුන්දරත්වය භුක්ති විඳීමට ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට, කුලියට කාමරයක් ලබා ගැනීම දැරිය හැකි සහ සුවපහසු විකල්පයක් විය හැකිය. කෙසේ වෙතත්, ඔබ කණ්ඩායම් වශයෙන් ගමන් කරන්නේ නම්, වැඩි ඉඩක් සහ ඇඳන් සහිත නිවාස කොටසක් (ඇනෙක්සි) කුලියට ගැනීම වඩාත් යොග්‍ය වේ. ඔබ දිවයිනේ එක් ප්‍රදේශයක නවාතැන් ගැනීමට අදහස් කළත්, ශ්‍රී ලංකාවම ගවේෂණය කිරීමට සැලසුම් කළත්, ඔබට අවශ්‍ය පරිදි නගර සහ ගම්වලින් කාමර කුලියට සොයා ගත හැක.


    Frequently asked questions (FAQs)

    මගේ අවශ්‍යතාවලට සරිලන කාමර සහ නිවාස කොටස් (ඇනෙක්සි) සොයා ගන්නේ කෙසේද?

    ඔබට තෝරා ගැනීමට කාමර සහ නිවාස කොටස් ඕනෑ තරම් තිබේ. ඔබේ කුලී අවශ්‍යතා ලැයිස්තුවක් තබා ගන්න. සෙවුම් ප්‍රතිඵල අඩු කිරීමට අපගේ වෙබ් අඩවියේ ස්ථානය, පහසුකම් සහ මිල වැනි filters භාවිතා කරන්න.

    කාමරයක් හෝ නිවාස කොටස් (ඇනෙක්සි) කුලියට ගැනීම හා සම්බන්ධ වියදම් මොනවාද?

    ඉඩම් හිමියන් සාමාන්‍යයෙන් ඔබේ කුලියට මාස 3, 6, හෝ 12 ක ආරක්‍ෂිත තැන්පතුවක් බලාපොරොත්තු වේ. ජලය සහ විදුලිය වැනි උපයෝගිතා සඳහාද ඔබ වගකිව යුතුය.

    කුලියට දීමට ඇති කාමර සහ නිවාස කොටස් වර්ග මොනවාද?

    කාමර, නිවාස කොටස්, කාමර සහිත සම්පූර්ණ නිවාස, සේවා සපයන ලද මහල් නිවාස සහ විශ්ව විද්‍යාල සිසුන් සඳහා නවාතැන් සඳහා ikman හි දැන්වීම් පළකර ඇත. ikman හි ඔබට අවශ්‍ය දේ සොයා ගැනීමට අපගේ filters භාවිතා කරන ලෙස අපි යෝජනා කරමු.

    මම කුලියට ගත් කාමරයක් හෝ කාමර කොටසක් නැවත කුලියටදිය හැකිද?

    ඔබේ කුලී ගිවිසුම සහ ඉඩම් හිමියා සමඟ එලෙස නැවත කුලියට දීමට අවසර තිබේද යන්න සහ නියමයන් සහ කොන්දේසි පරීක්ෂා කරගැනීම වැදගත් වේ. නීතිමය සංකූලතා ඇතිවිය හැකි බැවින් බොහෝ දේපල හිමියන් එයට අකමැති විය හැකිය.

    කාමරයක් හෝ කාමර කොටස් කුලියට දීමේ වාසි මොනවාද?

    කාමරයක් හෝ කාමර කොටස් කුලියට දීමෙන් අමතර ආදායමක් ඉපයිය හැකි අතර, දේපල ඉදිකිරීම සඳහා ඔබ ගෙන ඇති ණය පියවා ගත හැකි වේ. වෙනත් ආකාරයකින් භාවිතයට නොගත් ඉඩ ප්‍රයෝජනයට ගත හැක.

    මගේ කාමරය හෝ කාමර කොටස් කුලියට දීමට ප්‍රචාරණය කරන්නේ කෙසේද?

    ඔබේ කාමරය හෝ කාමර කොටස් කුලියට දීම සඳහා ප්‍රචාරණය කිරීමට, ඔබට ikman හි දැන්වීම් පළකළ හැකි අතර, උසස් තත්ත්වයේ ඡායාරූප සහ දේපල පිළිබඳ සවිස්තර තොරතුරු ඇතුළත් කළ හැක. මීට අමතරව, ඔබට කුලී නිවැසියෙකු සොයා ගැනීමේ අවස්ථාව වැඩි කිරීමට අපගේ වෙබ් අඩවියේ ඔබේ දැන්වීම boost කළ හැක.
විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies