ගනේමුල්ල නගරයෙන් රාගම පාරෙන් නේවාසික පදිංචිටයට බිම්කොටස් ගනේමුල්ල රාගම බස් පාරට මීටර් 800යි. ඹුලුගහගොඩ දුමිරිය පලට මීටර් 500යි. කඳාන ගනේමුල්ල 276 බස් පාරට මීටර් 500යි. කඳාන නගරයට හා රාගම නගරයටම විනාඩි 10න්
නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කානු පද්ධතිය ,පිරිසිදු නිරවුල් ඔප්පු, කිසිදු ආපදාවක් නොමැති පිහිටි බිම්කොටස් ඇවිත් බලා මිලදී ගන්න.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%යි.ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් කැමති විදිහට ගෙවන්න.
මුලිකව 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම්
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්