පර්චස් 12 ක ප්රීති මෙම හරි හතරැස් ඉඩම විකිණීමට ඇත
පර්චස් එකක මිල ලක්ෂ ( 12.5 ) කි
ඉඩමේ සිට 143 බස් පාරට මීටර් 500 ක දුරකි
ඉඩම බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක