පර්චස් 6 ක පිහිටි මෙම ඉඩමේ පදිංචි විය හැකි නිවසක්ද ඇත
මෙහි මිල සඳහන් කර ඇත්තේ ඉඩමේ වටිනාකමට පමණයි
නිවසේ bedroom 2 ක් සහා bathroom 1 ක් ඇත
මෙම දැන්වීමේ මේ නිවසේ පින්තූර පළකරනුු නොලැබේ
නිවස බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක